කසුකුසුව 11 – තරිදු දම්සර සමග
පොලිස් නිලධාරියා අපට බැන වදිද්දි ඔහුට පෙනෙන්නට තරමක් එහාට වුණු අපි, ඔහු නික්ම යාමෙන් අනතුරුව නැවත බංකුවේ තරමක් ළගින් හිද ගත්තෙමු. මම ගෙදරින් කෝච්චියේ යන ගමන් කියවන්නට මහින්ද අයියාගේ “ඇහි පියන් ඇහැරිලා” කවි පොතත් තවත් කවි පොත් කිහිපයකුත් අපේ බංකූවේ පැත්තක ය. සාක්කුවේ මගින් ගත් ගින්නෙන් උපන් සීතලකි. මා ඇගේ උකුල මත හිස තබාගැනිමේ වරද…