
‘ආදරය කියන්නේ පැරණි සංවේදනාවක්’ – Fallen Angels
”කෙනෙකුගේ වෘත්තිය බොහෝ වෙලාවට තීරණය වෙන්නේ ඒ කෙනාගේ පෞරුෂය අනුව. මැරෙන්නේ කවුද? මැරෙන්නේ කවදද? කොහෙදිද?…ඒ සියල්ල වෙනත් අය විසින් තමයි සැලසුමි කරන්නේ.” එක මොහොතකදි මෙි කතාව කියන්නේ කූළියට මිනී මරන හාදයෙක්. Hit Man කෙනෙක්. මෙි තරුණ හාදයා කරන්නේ සමාජයට වෙස් මුණක් පෙන්නමින් මිනී මරණ එක. මෙි අපුරු චරිතය මුණ ගැහෙන්නේ ‘ෆෝලන් එන්ජල්ස්’ කියන හොංකොං චිත්රපටයේ….