කුසල් ධනංජය කුරුවිට, කිරුළු කෝල​ය kusal kuruwita , kirulukoolaya,

කුසල්ගේ ʺකිරුළුකෝලයʺ අපට අපව කියවා ගැනීමේ විය සිදුරු ගොන්නක්.

රොබට් ෆ්‍රොස්ට් පවසන්නේ කවිය ඇති වන්නේ චිත්තවේගීය සිතුවිල්ලක් සොයාගත් විට හා ඒ සිතුවිල්ල වචන සොයා ගන්නා විට බව. කවියා සියුම් නිරීක්ෂයකු වන්නේ ඉහත කාරණයේ දි. මානව ජීවිතයේ චිත්තවේගීය හැඟීම දැනීම් ඉතාම සූක්ෂම ආකාරයෙන් සොයාගත් විට ඔහු හෝ ඇය අතින් ඒවා කවි බවට පෙරළෙනවා. එවැනි ප්‍රකාශන සන්දර්භයන් තුල ක්ෂුද්‍ර කවිය ඉතාම ප්‍රබල කාව්‍යමය සන්නිවේදන ස්වරූපයක්. අත්දැකීම…

Read More
12 Years a slave film review sinhala

“අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” – 12 years a slave

යම් කෙනෙකුට ඔබව විකුණන්න පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? මේ පොළොවේ නිදහස්ව වාසය කරන්න සමාන අයිතියක් ඔබට නැද්ද? ඔබ වහලකු ලෙස හංවඩු ගසා වෙළඳාමේ යෙදෙනවා නම් ඒ අවනඩුව කාට කියන්නද? කලකට පෙර බටහිර රාජ්‍යයන්වල සේවය පිණිස, විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් කළු මිනිසුන් තොග වශයෙන් රැගෙන ඒම සිදු කළ අතර, සුදු මිනිසාගේ චින්තනයට අනුව කල්ලන් (අප්‍රිකානු කලාපයේ වාසය…

Read More

ගඟක්’සල කුඩා ඔරු බඳ!! | නදුන් යසිත දසනායක

අකුරු ගලන වදන් ගඟ හැමදාම කවි ටිකක් දී යන මහ ගැඹුරු ගඟ සිතේ විල් සියපත් තියාගෙන දිය රැළි කරකවා මතකයේ සුළි’තර ගඟබඩට මා කැඳවා මිටක් වන් දියක් දී යන්න යන මේ ගඟ… පපුතුරේ සඟවාන මීන කුඩාම පාසි කැටිත්තක හීන මගෙම සෙවනැලි අවුලේ රූ මතක පා කර වතුරතරේ වදන් නිමවන කල්පිතාන්දරයාණෙනී, සියුම් ගෝෂාවක සවන් සනහාලන මිහිරේ…

Read More

අද්භූත වූ මරණයේ දේශය -ඔකිගහරා

නවීන විද්‍යාව කෙතෙක් දියුණු වුවද , නවීන විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෙළි නොවන රහස් ලෝකයේ අනන්තවත් පවතී.ජපානයේ ඔකිගහරා වනාන්තරයද තවත් එවැනි ස්ථානයකි. මෙහි ප්‍රධාන චරිත වන්නේ සෙලිනා, තිසල් රිශාරයි. මොවුන් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ජපානයට යන අතර සෙලිනා තරමක ගුප්ත ස්වභාවයකින් යුතු තරුණියකි.නිතරම කල්පනාබරව සිටින ඇය ඔකිගහරා වනය පිලිබඳ දක්වන්නේ අසීමිත කුතුහලයකි. එය අනික් මිතුරන්ට ගැටළුවක්…

Read More
‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz blitz film review Sinhala

‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz

මේ 1940 දශකයයි. දෙවැනි ලෝක සංග්‍රාමය නමැති දිගු අඬු ඇති කාල වර්ණ බුවල්ලා යුරෝපය පමණක් නොව මුළු ලොවම වෙළා ගෙන ඇති අවධියකි. අහස් කුස පුරාමහ ගිනිජාලාවන් මවන ලන්ඩන් නුවර පුරා තැන තැන ඇත්තේ කහ පැහැති ගිනි පුළිඟු පමණී. ගිනි නිවන භටයන් මහත් වෙහෙසක් දරමින් මෙි මහා ගිනිජලා නිවන්නට වෙර දරති. එකම කාල ගෝටිටියකි. මිලේච්ජසහගත හිටිලර්ගේ…

Read More
පෞරුෂත්වය (personality)

පෞරුෂත්වය (personality)

සාමාන්‍ය ජීවිතයේදී පෞරුෂය යනුවෙන් අපි හඳුන්වන්නේ යම් පුද්ගලයකුගේ හැඩරුව , කතාබහ කරන විලාශය , හැසිරෙන අන්දම යනාදී වශයෙනි.එලෙසින්ම පුද්ගලයකුට ඇති තවත් පුද්ගලයකුට නොමැති ලක්ෂණ යනුවෙනුත් මෙය හැදින්වේ . යම් පුද්ගලයකුගේ සමාජශීලි බවත් පෞරුෂත්වයේ ලක්ෂණයක් බැවු නිර්වචන අතර විය. පළමුව අපි පෞරුෂත්වය යන වචනයේ මුලාරම්භය දෙස බලමු. ඉංග්‍රීසි භාෂාවේ personality පර්සනැලිටි යන වචනයෙන් බිඳී ආවකි. ලතින්…

Read More

එතරම්ම මරණ මැද මෙතරම් විශිෂ්ඨ කවීත්වයක අඩහැරයක්———

“නාදුනන ගැහැනියට..” “යාළ් නගරයේදී .. ” බංකරයක ඉපදුණු දරුවෙක් ” හමුවිය… දීපචෙල්වන්ගේ කාව්‍යමය මනුෂ්‍යත්වය ආදරණීයව වැළද ගැනීම සදහා ඔහු මා තුළ හෝ මා ඔහු තුළ තබා “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” කියවීමි. 2008.10.24 දීපචෙල්වන් යාපනයේ බංකරයක් තුළ සිට ඔහුගේ පළමු කාව්‍ය ප්‍රකාශන එකතුව එළි දැක්වීම ආරම්භයෙහි මෙවන් සටහනක් තබයි. ” මෙම කෘතිය එළි දකින විට…

Read More

“සමාජය වෙනස් කළ හැකිද?”

(සෘණාන්තයෙන් ධනාන්තයට) සාමාන්‍යයෙන් මිනිස් ආත්මයක උපතේ පටන් ගලා යන අවකාශයක අප අරමුණු දෙයාකාර වේ. ඉන් ප්‍රමුඛතම පළමුවැන්න වන්නේ පුද්ගලික (Personal) නැතහොත් යමෙකු තමා සංවිධානය කරගන්නට නැතිනම් තමා තෘප්තිමත් කරගන්නට දරන උත්සාහයන්ය.විශේෂයෙන් මානව වංශ කතාවේ ගෝත්‍රික අවධිය තුළත් මෑත කාලීනව දෙවන ලෝක යුද්ධයෙන් මෙපිටට වර්ධනය වන ගෝලීය ලිබරල් දේශපාලන අර්ථ ක්‍රමය තුළද අප සියල්ලටම වඩා පුද්ගලික…

Read More

ඉන්දියානු අමරණිය පෙම් කථා. 2 . සලීම් සහ අනර්ඛලි.‘Mughal-e-Azam

අනර්කලී සැබෑ පුද්ගලයෙක්ද නැතහොත් මිනිසුන්ගේ හාස්‍යජනක හා අතිශයෝක්තියෙන් යුත් පරිකල්පනයෙන් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ චරිතයක්ද යන්න පිළිබඳව වසර ගණනාවක් පුරා ඉතිහාසඥයින් විවාද කර ඇත. අනර්කලී සැබවින්ම කවුරුන්ද යන්න සහ මෝගල් අධිරාජ්‍යයා වූ අක්බර්ගේ පුත්‍රයාට ආදරය කිරීම නිසා පණපිටින් වළලනු ලැබූ කාන්තාව ලෙස ඇය ප්‍රසිද්ධියට පත් වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රත්‍යක්ෂ වන කරුණු  කිහිපයක් තිබේ. ඇගේ…

Read More

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත් සංස්කෘතික බුද්ධිමය ක්ෂේත්‍රයක් වර්ධනය වී තිබීමයි. ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතික බුද්ධිමතාගේ සන්නාමය දරන මාර්ටින් වික්‍රමසිංහ මෙහි ආරම්භක සලකුණයි. ඔහුගේ බුද්ධිමය අභ්‍යාසය එවක ඔහු හා සමාන්තර සාහිත්‍ය-බුද්ධිමය කාර්‍යයේ යෙදුණු විශ්ව විද්‍යාල ඇදුරන් හා විද්‍යාර්ථීන්ට වඩා සෑහෙන ඉදිරියෙන් විය. ඊටත්…

Read More
Back To Top