
විමානය ගිනි වැදුණු පසු – කෙටිකතාව
අප්සරා එක විටම ත්‍රී රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුනත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ නැහැ.මුදල් ගෙවලා ඉක්මනින් ත්‍රී රෝද රථයෙන් බැහැ ගත්ත අප්සරා අඩියට දෙකට ගේට්ටුවෙන් ඇතුල් වුණා.දන්න කියන කෙනෙකුට වුනත් දැන් නම් අප්සරාව අඳුනගන්න අමාරුයි.ස්කාෆ්…