අස්පර්ශනීයන් වෙත එළඹුණ ස්පර්ශ ඉසවු
17“භාෂාව නම් කෝවේ අපි දැවේ”එකොළොස් වැනි වතාවටත්“පසුව දැනුම් දෙන්නම්”කුරිරු ආචාරශීලීත්වයක් එයඉංග්‍රීසි උච්චාරණයේ රළු බවට සේවායෝජක සිත් පෑරිලා මගේ හිතේමගට බැස නවතිමිෂැන්ග්‍රිලා සිහිනය ලඟගාලුමුව සිඹිනවනචර වෙළඳ හාදුවක්අතරමං වෙලා වගේයි අදචීන ටවුමක බණ්ඩාරනායකත්ඉතිං හිතේ අමාරුව තදකරංනොතෙමී කොටුවට යන්නත්‍රීරෝද රථයකට ගොඩවෙන මගෙන්‘ මහත්තයා සිංහල දැ’යි අසයි රියදුරෙක්කුසල් කුරුවිට කවියගේ ‘අස්පර්ශනීයන් වෙත’ කවි පොත පිටවෙන්නේ 2020 අවුරුද්දේ සන්ථව ප්‍රකාශනයක්…