ජෑස් නාදය සහ ගීතය ගැන සිතන්නට යමක්
“යම් ඕනෑම නිශ්චිත කලාකෘතියක්,සංජානනය කර ගැනීමෙහිලා පුද්ගලයකු හට ඒ වටා ඇති පසුබිම නිසැකවම බලපානවා” මෙය යම්තාක් ග්‍රාහකශීලී දෘෂ්ටිකෝණයකින් පමණක් නොව ඒ තුළ වඩා රසබර ප්‍රවේශයකින් විග්‍රහ කළ යුත්තක්.ගීත වනාහි මෙවැනි ජනප්‍රිය සංස්කෘතිය වේගවත් සහ සක්‍රීය සමාජ තලයක ඉතාම සුලභයි.එක් පැයකදී ලොව තරු මාදිලියේ ගීත ප්‍රචාරක වැඩසටහන් තුළින් නව්‍ය ගීත කීයක් ලොවට විවර වෙනවාද? එය ප්‍රමාණාත්මක…