
උපස්ථිතිවාදය (Impressionism) | ධනංජය රණවක
උපස්ථිතිවාදය (Impressionism) යනු එවකට තිබූ සිතුවම් සම්ප්‍රදායන් නොසලකා හරිමින් කලා ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ පෙරළිකාර කලා ව්‍යාපාරයකි…19 වැනි සියවසේ අගභාගයේදී ප්‍රංශයේ මතු වූ උපස්ථිතිවාදය සාම්ප්‍රදායික යථාර්ථවාදී ලක්ශණ සහ විස්තර සමග ආලෝකය, වර්ණය සහ චලනය ගැන කලාකරුවාගේ දැක්ම විස්තර කරන්නට විය… මෙම රැඩිකල් ප්‍රවේශය ප්‍රංශ කලා අධිකාරිය විසින් මුලින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් අවසානයේ එය…