කවිකතා නොකරන මිතුරෙකු දෙන්න මට | ආරියවංශ රණවීර WachanaAdminNovember 9, 202401 mins කතා නොකරන මිතුරෙකු දෙන්න මට හිමගිරක් සේ නිස්සද්ද විඩාපත් සිත රැගෙන ගොස් ළඟින් හිමිහිට ඉඳගන්ට ඇසෙන් කියවෙන සියලු දුක් හදේ පතුළෙහි නිවන්නට කතාවෙන් කුඩා නොකරන මහා ගැඹුරෙහි ගිලෙන්නට. – ආරියවංශ රණවීර Post navigation Previous: ඉන්දියානු සංගීත සම්ප්රදායන්Next: වෙරළ කොනක දී ඇහිඳ ගත් දිනපොතක පිටුවක් Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.