
කතා නොකරන මිතුරෙකු දෙන්න මට | ආරියවංශ රණවීර
කතා නොකරන මිතුරෙකු දෙන්න මට හිමගිරක් සේ නිස්සද්ද විඩාපත් සිත රැගෙන ගොස් ළඟින් හිමිහිට ඉඳගන්ට ඇසෙන් කියවෙන සියලු දුක් හදේ පතුළෙහි නිවන්නට කතාවෙන් කුඩා නොකරන මහා ගැඹුරෙහි ගිලෙන්නට. – ආරියවංශ රණවීර
කතා නොකරන මිතුරෙකු දෙන්න මට හිමගිරක් සේ නිස්සද්ද විඩාපත් සිත රැගෙන ගොස් ළඟින් හිමිහිට ඉඳගන්ට ඇසෙන් කියවෙන සියලු දුක් හදේ පතුළෙහි නිවන්නට කතාවෙන් කුඩා නොකරන මහා ගැඹුරෙහි ගිලෙන්නට. – ආරියවංශ රණවීර
ඉන්දියානු සංගීත කලාව ගත් කල, විවිධ සංගීත ශෛලින්ගෙන් පොහොසත් වූද විවිධ වූද සම්ප්‍රදායන් විහිදුවන සංගීත උරුමයක් අපට දැකගත හැකිය.ඉන්දියාවේ අතිවිශාලත්වය සහ විවිධත්වය හේතුවෙන්, ඉන්දියානු සංගීතය සම්භාව්‍ය සංගීතය, ජන, රොක් සහ පොප් ඇතුළු බහුවිධ ප්‍රභේද සහ ආකාරවලින් විවිධ ප්‍රභේද ඇතුළත් වේ. සම්භාව්‍ය සංගීතය: හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතය: උතුරු ඉන්දියාවෙන් ආරම්භ වූ හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතය රාග (තාල රටා)…