
‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato
වර්තමානයේ පවතින තාක්ෂණික ධනවාදය (Technocapitalism) විසින් ලෝක ජනගහනය වෙත ඇති කර ඇති බලපෑම දරුණු විධියේ ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබෙි. වර්තමානයේ සුහුරු ජංගම දුරකථනයේ (Smart Phone) සිට ටෙස්ලා මෝටර් රථය දක්වා මිනිස් ජීවිතවල සාරය සමිපූර්ණයෙන්ම පාහේ ගිල ගනිමින් සිටිනවා. සරල ජීවිතයක් ගෙන ගිය මිනිසාට සුහුරු ජංගම දුරකථනය අතට පත්වීම විසින් අවශ්‍යතා මොහොතින් මොහොත ඉහළ දමමින් තියෙන්නේ…