දෙරණ Cinema Of Tomorrow Film Festival අ​ද සහ හෙ​ට

09 වැනි වරටත් පවත්වනු ලබන දෙරණ Cinema Of Tomorrow Film Festival අ​ද සහ හෙ​ට (නොවැ 02 සහ 03 වැනිදා) මරදාන Cine City හිදී පැවැත්වේ.

මෙහිදී ඉදිරියේදී තිරගත වීමට නියමිත නැවුම් සිනමා නිර්මාණ 04 ක් නොමිලේ නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා.

9th Cinema Of Tomorrow Film Festival
📅 November 02 | 03 2024 📍Cine City Theatre, Maradana
🕐 10.30 AM – 4 PM 👉 Entrance Free

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top