“මැයි මාර ප්‍රසංගය” සිනමාවට

ලාංකේය පාඨකයන් අත​ර අතිශය ජනප්‍රියත්වයට පත් වුණු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ “මැයි මාර ප්‍රසංගය” නවකතා​ව ඇසුරින් මේවනවිට සිනමා නිර්මාණයක කටයුතු සිදු කෙරෙන බව ආරංචි වෙනවා.

මෙය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ ප්‍රථමා චිත්‍රපටි අධ්‍යක්ෂණයක් වන අතර නිෂ්පාදනයෙන් කුමාරි පණ්ඩිතරත්නත්, කැමරා අධ්‍යක්ෂණයෙන් පාලිත පෙරේරාත්, දායක වෙනවා.

මෙහි “සමිධ” ලෙස රොෂාන් රවීන්ද්‍රත්, “සංචරණි” ලෙස උමාලි තිලකරත්නත් රංගන දායකත්වය සපයනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top